Colombo’s Most Trusted & Delicious Foods Partner
Dear Valued Customers,
At Colombo Grand Kitchen, we provide more than just food; we deliver on our promise of quality and care. Every meal is created with fresh ingredients, ensuring the highest level of cleanliness and nutrition to fuel your busy day. We guarantee a fair price for your meal.
We value your time and trust, and we bring you a healthy, great experience right to your table.
Order now and enjoy your meal!
Nilantha Adhikari
CEO
Colombo Grand Kitchen
කොළඹ සිටින ඔබට... පිරිසිදු, ගුණාත්මක නිවසේ රසැති ආහාර වේලක් සාධාරණ මිලකට! 🍱🍛
කොළඹ නවාතැන් ගෙන හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ලබාගන්නා, ඔබ මුහුණ දෙන ගැටලුව හොඳින් වැටහෙනවා. අද ඔබට ලැබෙන සාමාන්‍ය බත් පාර්සලය ගුණාත්මක බවින් අඩුයි, එමෙන්ම හොඳ මට්ටමේ කෑම වේලක් රුපියල් 800ක් පමණ වෙනවා.
මේ නිසාම, ගුණාත්මක එළවළු සහ පිරිසිදු බවින් යුතු නිවසේ රසැති දිවා ආහාර වේලක් රු. 450ත් - රු. 550ත් අතර සාධාරණ මිලකට ඔබට ලබා දීමට අප කණ්ඩායම කටයුතු කරනවා.
අපේ අරමුණ:
✅ අඩු මිලකට වැඩි ගුණාත්මක බවක්.
✅ පිරිසිදු මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ලෙස සකස් කිරීම.
✅ කොළඹ රැකියාවල නිරත සහ නවාතැන් ගෙන සිටින අයට සහනයක් වීම.
✅ඔබ සිටින තැනටම ගෙනැවිත් භාර දීම
මේ සඳහා ඔබේ කැමැත්ත හා අදහස් අපට බෙහෙවින් වටිනවා. ඔබ මේ සදහා වැඩි උනන්දුවක් දක්වනවා නම්, මෙය ප්‍රයෝජනවත් වේ යැයි සිතෙනවා නම් වැඩිදුර තොරතුරු සදහා පහත දක්වා ඇති අපගේ WhatsApp, TikTok, Facebook සමාජ ජාල ගිණුම් සමග එක්වන්න.
පිටතින් ආහාර ගන්නා ඔබ සැමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත. අපි සමඟ එක්වන්න, ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න! 🤝
ඔබේ ඇනවුම දැන්ම ලබා දෙන්න - විශිෂ්ට රසය අත්විදින්න
WhatsApp 0783595215
Products
Gallery
Location