UD PRODUCTS රජයේ ලියාපදිංචි ආයතනයකි.
ලියාපදිංචි අංකය 11/3656
වෙළද බලපත්ර අංකය - 2026-27
අපගේ දැක්ම (Our Vision)
"උසස්ම තත්ත්වයේ දේශීය රසයන් සහ ගුණාත්මක ආහාර නිෂ්පාදන හරහා පාරිභෝගික විශ්වාසය දිනූ ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නාමය වීම."
මෙහෙවර (Mission)
"පාරිභෝගික සෞඛ්යයට මුල්තැන දෙමින්, දේශීය අමුද්රව්ය ඇසුරෙන් ප්රමිතියෙන් ඉහළ නිෂ්පාදනය කරමින්, විශ්වාසනීය සේවාව තුළින් පාරිභෝගික තෘප්තිය උපරිමයෙන් තහවුරු කිරීම."
අපේ කණ්ඩායම (Our Team)
S.M.U.L. Senanayake
Chief Executive Officer (CEO)
A.G.D. Sameera
Manager
A.G.B. Kenaya
Jounior Executive
Address
Nagolla, Dodamgaslanda
Postal Code 60530
What App 076 541 4519
Call 077 5660300
udproducts1@gmail.com
Bank Details
UD PRODUCTS
Hatton National Bank
019020772440
Kurunegala Brack